Ongoing Projects

Community

දරුවෝත් එක්ක අවුරුදු !

අවුරුද්ද කියන්නෙ ම අලුත් වෙන එක. සෑම අවුරුද්දක ම බුලත්සිංහල දිවලකඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝත් එක්ක අලුත් සිතුවිලි එක්ක අලුත් අවුරුද්ද සමරන්න Wings අපි එකතු වුණා. මෙදා අවුරුදු උත්සවය අප්‍රේල් 09 වෙනිදා සතුටින් සමරන්න ඔවුන් තුළ ලොකු සූදානමක් තියෙනවා. දරුවෝ දෙසීයක් දෙනාට එදාට පුංචි අලුත් අවුරුදු තිරණයක් දෙන්න ලොකු ඉල්ලීමක් තියෙනවා. ඔව් පුලු පුලුවන් විදිහට අපිට එකතු වුණොත් මේ හීනෙට තටු දෙන්න පුළුවන්. Wings ලංකා පදනම 0714 618 664 Web: www.wingslanka.com fb : Wings Lanka Foundation Account : Bank of Ceylon Kotelawala Defense University branch  87 17 31 96

Last donation: 0 views
$0 raised Goal: $50,000