Donated $1,000 for test
Even the all-powerful Pointing has no control about the blind texts it is an almost unorthographic.
Even the all-powerful Pointing has no control about the blind texts it is an almost unorthographic.
Even the all-powerful Pointing has no control about the blind texts it is an almost unorthographic.
Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts.
අවුරුද්ද කියන්නෙ ම අලුත් වෙන එක. සෑම අවුරුද්දක ම බුලත්සිංහල දිවලකඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝත් එක්ක අලුත් සිතුවිලි එක්ක අලුත් අවුරුද්ද සමරන්න Wings අපි එකතු වුණා. මෙදා අවුරුදු උත්සවය අප්‍රේල් 09 වෙනිදා සතුටින් සමරන්න ඔවුන් තුළ ලොකු සූදානමක් තියෙනවා. දරුවෝ දෙසීයක් දෙනාට එදාට පුංචි අලුත් අවුරුදු තිරණයක් දෙන්න ලොකු ඉල්ලීමක් තියෙනවා. ඔව් පුලු පුලුවන් විදිහට අපිට එකතු වුණොත් මේ හීනෙට තටු දෙන්න පුළුවන්. Wings ලංකා පදනම 0714 618 664 Web: www.wingslanka.com fb : Wings Lanka Foundation Account : Bank of Ceylon Kotelawala Defense University branch 87 17 31 96
Last donation agoStay updated with our latest articles about our projects, events, and impact stories.
මිනිමුතු ළමා සමාජයේ අනුශාසක මොරටුවේ පර්සිවල් ප්‍රනාන්දු මහත්මාගේ ඉල්ලීමකට අනුව , පසුගිය වසරේ මෙන් ම මේ වසරේ දීත් ළමා සමාජයේ සියලු ම දරු දැරියන් සඳහා පාසල් උපකරණ පොත්පත් හා සපත්තු ලබා දෙන්න Wings අපට හැකිවුණා.
Wings Lanka Foundation ආරම්භ කළ ප්‍රථම සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස, උඩහාමුල්ල ශ්‍රී විජයරාම විද්‍යාලයේ පංති කාමරයන්ට තීන්ත ආලේප කිරීමක් සිදු කරන ලදී.