නව පාසල් වාරය වෙනුවෙන් මොරටුව මිණිමුතු ළමා සමාජයේ දරු දැරියන් පිරිසක් සඳහා අලුත් සපත්තු

නව පාසල් වාරය වෙනුවෙන් මොරටුව මිණිමුතු ළමා සමාජයේ දරු දැරියන් පිරිසක් සඳහා අලුත් සපත්තු

Feb 26, 2025 admin 490 views
නව පාසල් වාරය වෙනුවෙන් මොරටුව මිණිමුතු ළමා සමාජයේ දරු දැරියන් පිරිසක් සඳහා අලුත් සපත්තුත් - පොත්පතුත් ලබාදෙන්න 2025 පෙබරවාරි 26 වෙනිදා Wings ලංකා පදනමට හැකි වුණා. මිනිමුතු ළමා සමාජයේ අනුශාසක මොරටුවේ පර්සිවල් ප්‍රනාන්දු මහත්මාගේ ඉල්ලීමකට අනුව , පසුගිය වසරේ මෙන් ම මේ වසරේ දීත් ළමා සමාජයේ සියලු ම දරු දැරියන් සඳහා පාසල් උපකරණ පොත්පත් හා සපත්තු ලබා දෙන්න Wings අපට හැකිවුණා. කොරලවැල්ල හා ඒ අවට ප්‍රදේශයේ ජීවත් වන ව දරුවන්ගේ සුචරිත වර්ධනය සඳහා " මිණිමුතු "ළමා සමාජය ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරනවා. ඔවුන්ගේ යහපත් සමාජ සත්කාරයන් සඳහා Wings අපේ ශක්තියත් ලබාදීමට හැකිවීම සතුටක් ! මේ මල් වැනි දරුවන්ගේ ජීවිත පාට කරන්න Wings හැකි හැම විටක ම උපරිම ශක්තියෙන් වැඩ කරනවා.

Project Gallery

480930844_662064109730546_9213024135722914021_n.jpg

480930844_662064109730546_9213024135722914021_n.jpg

480985131_662063843063906_8981225588742878864_n.jpg

480985131_662063843063906_8981225588742878864_n.jpg

481197634_662064069730550_1790831088560267479_n.jpg

481197634_662064069730550_1790831088560267479_n.jpg

1 Comments

  • User Avatar

    ClapTac

    Mar 17, 2025 10:45 PM

    Good Work, really appreciate.

    Reply

Leave a Comment