මිනිමුතු ළමා සමාජයේ අනුශාසක මොරටුවේ පර්සිවල් ප්‍රනාන්දු මහත්මාගේ ඉල්ලීමකට අනුව , පසුගිය වසරේ මෙන් ම මේ වසරේ දීත් ළමා සමාජයේ සියලු ම දරු දැරියන් සඳහා පාසල් උපකරණ පොත්පත් හා සපත්තු ලබා දෙන්න Wings අපට හැකිවුණා.
Wings Lanka Foundation ආරම්භ කළ ප්‍රථම සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස, උඩහාමුල්ල ශ්‍රී විජයරාම විද්‍යාලයේ පංති කාමරයන්ට තීන්ත ආලේප කිරීමක් සිදු කරන ලදී.