අදුරේ වියැකී යන දරුවන්ගේ ජීවිත පාට කරමු .
Apr 29, 2021
admin
307 views
2021 පෙබරවාරි මස 01 වැනිදා, ලෝක සත්වයාගේ හිත සුව පිණිස වෙහෙසෙන, සමාජ සත්කාරය සඳහා කැපවූ සංවේදී සහෘදයින් පිරිසක් එක්ව Wings Lanka Foundation ආරම්භ කරන ලදී.
එම පදනමේ ප්‍රථම නිල ව්‍යාපෘතිය ලෙස, නුගේගොඩ උඩහාමුල්ලේ පිහිටි ශ්‍රී විජයරාම විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඉල්ලීමක් මත, ආර්ථික අපහසුතා යටතේ ඉගෙනුම ලබන දරුවන් සඳහා උදවු කිරීමේ අරමුණින් විදුහල්පිට පංති කාමරවලට තීන්ත ආලේප කිරීමක් සිදු කරන ලදී. මෙම විද්‍යාලය, කොවිඩ් 19 වසංගතය නිසා කාලයක් වසා තිබූ නිසා, නැවත විදුහල්පිට ආරම්භයට පෙර ඒ අවශ්‍යතාවය මතුවිය.
"අදුරේ වියැකී යන දරුවන්ගේ ජීවිත පාට කරමු" යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය පෙබරවාරි 21 වන දින සාර්ථකව අවසන් විය. Wings සාමූහිකය අවශ්‍ය තීන්ත පරිත්‍යාග කිරීමට සමත් වූ අතර, ව්‍යාපෘතිය සඳහා වත්සලා පීරිස් මහත්මිය සම්බන්ධීකාරක ලෙස කටයුතු කළාය.
රංගිතා බාලසූරිය, චම්පික ගුණසේකර සහ වත්සලා පීරිස් මහත්මීන් එක්ව විදුහල්පතිනිය වෙත තීන්ත පරිත්‍යාගය සිදු කරන ලදී.
Project Gallery
175964309_104628305115179_659864310736524740_n.jpg
176319362_104628511781825_5645600629109267240_n.jpg
176494872_104628421781834_2569495343862002708_n.jpg
176977863_104628475115162_8784576601776381827_n.jpg
177007144_104628495115160_1801409889192845543_n.jpg
177368236_104628388448504_6978725101800591033_n.jpg
177592685_104628438448499_8384234501934048015_n.jpg
177674393_104628455115164_6772776647946168968_n.jpg
177941509_104628228448520_8003402323301010955_n.jpg
No comments yet. Be the first to comment!